| ආයෝජන අවස්ථා |
| ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෝකයේ ආර්ථිකය හා බද්ධව පවතී. ගෝලීයකරණ ක්‍රියාවලිය මඟින් ඇති කරන තරගකාරී ආර්ථිකය තුළ රැදී සිටීමට ඇති එකම මාර්ගය ශක්තිමත් ව්‍යවසාය ඇති කර ගැනීමය. එම නිසා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ආයෝජකයින් සඳහා රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායයන් යටතේ ජලජීවී වගා කර්මාන්තයේ නියැලීමට අවස්ථා හදුන්වා දී ඇත. |
|